(විනීතා එම් ගමගේ)
කිසිදු හිඟයක් නැතිව ආහාර හා අත්‍යවශ්‍ය භාණ්ඩ සමුපකාර අලෙවි සැල්වෙත බෙදා දෙමින් සිටින බව සමූපකාර සංවර්ධන කොමසාරිස් සුමින්ද එස් සිංගප්පුලි මහතා පැවැසීය.
ඇඳිරි නීතිය ඉවත් කරන දිස්තුික්කවල පෙරවරු හතට.සියලු සමුපකාර අලෙවිසැල් විවෘත කරන බව හෙතෙම කියා සිටියේය.
අවශ්‍ය ප්‍රමාණයට ආහාර දුව්‍ය ඇති බැවින් කලබල විය යුතු නැති බවත් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් පැමිණ භාණ්ඩ මිලදී ගන්නැයි ද කොමසාරිස්වරයාපාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd