IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


සෝනියාගේ සහායත් අගමැති මෝදිට

ඉන්දීය කොංග්‍රස් පක්ෂ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය කොරෝනා වෛරසයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය යෝජනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට යොමු කර තිබේ.

මෝදි මහතාට ලිපියක් යොමු කරමින් මෙම යෝජනා ඇය ඉදිරිපත් කර ඇත.

දින 21 ක කාලයක් ඉන්දියාවේ සියලු කටයුතු නැවැත්වීමට ගත් තීරණය ඇය මෙහිදී අගය කර ඇත.

වෛරසයට එරෙහිව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සහාය පළකරන බවද ඇය සඳහන් කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ හදිසි සුබසාධන ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ඇය අවධාරණය කර තිබේ. 

-226-


(හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරෙනි)



අදහස් (0)

සෝනියාගේ සහායත් අගමැති මෝදිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site