IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


සීදූව හමුදා කඳවුරේ කපිතාන්වරයකුටත් ආසාදනය වෙයි : 150 ක් නිරෝධායනයට

තිස්ස කොටින්කඩුව

සීදුව යුද හමුදා විශේෂ කර්ය බලකායකට අයත් හමුදා කදවුරේ කපිතාන්වරයකුට කොරෝනා වයිරසය ආසදනය වි ඇති බව තහවුරු විමෙන් කදවුරේ 150 පිරිසක් එම කදවුරේ ස්වයං නිරෝධායනය සදහා යොමු කළ බව සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සුරේශ් කුමාර මහතා පැවසිය.  

නිරෝධායනයට ලක්කල පිරිස අතර නිලධාරීන්ද වන බව පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා කදවුරේ කිසිම පුද්ගලයකුට එලියට යැමටත් ඇතළු විමටත් තහනමි කර ඇති බවද පැවසිය.

නිවාඩු ගොස් සිට නැවත පැමිණෙන කිසිවෙකුටත් කදවුරට ඇතුල්විම තහනමි කර ඇති බවද ඔහු පවසා සිටියේය.

ආසදනයට ලක්වු නිලධාරියා සැක සහිත කෙරෝනා ලක්ෂණ පෙන්නුමි කල නිසා (24) දින පීසිඅර් පරික්ෂණයකට යොමුකර ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය රික්ෂක වරයා පැවසිය. 
 



අදහස් (8)

සීදූව හමුදා කඳවුරේ කපිතාන්වරයකුටත් ආසාදනය වෙයි : 150 ක් නිරෝධායනයට

ashan Sunday, 26 April 2020 03:56 PM

"යුද හමුදා විශේෂ කාර්ය බලකාය" ලෙස සඳහන් වීම "යුද හමුදා විශේෂ බලකාය" ලෙස නිවැරදි විය යුතුයි.

:       16       211

සාරසී Sunday, 26 April 2020 05:18 PM

ඇත්තටම හරිම දුකයි. රණවිරුවන් සියලු දෙනාම මේ මාස දෙකේ මොන තරම් මහන්සි වුණාද? සියලු දෙනාට ඉක්මනින් සුවපත් වේවා යි ප්‍රාර්ථනා කරමු .

:       12       332

Raveendra Sunday, 26 April 2020 06:16 PM

ashan මයා වෙත, ඔබගේ අදහස් 100% නිවැරදිය. මෙම පුවත්පතේම මිට පෙරද අප මෙම අතපසුවිම හෝ මෙම වැරැද්ද හොදින් දැක ඇත. යුද හමුදා විශේෂ බලකාය හා විශේෂ කාර්ය බලකාය "යහමින් පටලවා " ගෙන ඇත.

:       224       464

banda Sunday, 26 April 2020 09:18 PM

දැන් මුළු ලංකාවේම පොකුරු පිටින් ලෙඩ්ඩු අහුවෙන වෙලාව දැන් කන්දකාඩු ගෙනියන වැඩේ අවසන් කර ස්වයන් නිරෝධායනය ආරම්භ කරන්න රෝහල් ගත කිරීමට අවශ්‍ය අය පමණක් රෝහල් ගත කරන්න

:       0       0

de silva Monday, 27 April 2020 02:06 AM

ලොක්කෝ මාධ්‍ය සාකච්චාවල ලොකු ලොකු කතා කීවට මාසයක් පුරා දිවා රාත‍්‍රී නොබලා සේවය කරන සාමාන්‍ය භටයන්ගේ ආරක්ෂාව නොසලකා හැර ඇතිබව පෙනේ , ඔවුන් අපට දෙන උපදෙස් කදවුරු තුලත් ක්‍රියාත්මක කළා නම් මෙවැනි ශෝචනීය තත්වයන් නොසිදුවේ...

:       0       0

ප්‍රනානදු Monday, 27 April 2020 02:27 AM

ඔය අපේ මාධ්‍යවේදීන්ගේ දැනුම් මට්ටමයි...

:       0       0

පිටිගල මිලානෝ Monday, 27 April 2020 04:27 AM

මී උණටත් කල් ඇතුවම පරීක්ෂණයක් කලොත් හොඳයි නේද?

:       0       0

lal Monday, 27 April 2020 06:58 AM

Frontline එකේ ඉන්න අය ටෙස්ට් කරන්න ඕන නිතරම.

:       29       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site