IMG-LOGO

2024 ජුලි මස 20 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය දැනගන්න නවතම වෙබ් අඩවියක්

(නිමන්ති රණසිංහ)

 ශ්‍රී ලංකාවේ කොවිඞ් 19 වයිරසය පිළිබ`ද තොරතුරු ඇතුළත් www.covid19.gov.lk වෙබ් අඩවිය ප‍්‍රකාශයට පත් කිරීම කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිදු කෙරිණී.
 
ශ්‍රී ලංකා තොරත-ුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය (I C T A) මගින් කි‍්‍රයාත්මෙක කෙරන මෙම වෙබ් අඩවිය, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් ඉකුත් 27 වැනිදා එම මධ්‍යස්ථානයේදී එලෙස විවෘත කෙරිණී.
 
මෙම වෙබ් අඩවිය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය, කොඩින් 19 පැතිරයාම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා යුද හමුදාව යන ආයතන මගින් ලැබෙන තොරතුරු අන්තර්ගත කරනු ලැබේ. කොවිඞ් 19 වයිරසය සම්බන්ධයෙන් ජනතාවට නිවැරදි තොරතුරු ලබාදීමේ අරමුණීන් මෙම වෙබ් අඩවිය එළි දක්වන ලදැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (2)

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය දැනගන්න නවතම වෙබ් අඩවියක්

Nuwan Tuesday, 28 April 2020 12:32 PM

ආධාර කරන්න කියල දාලා තියෙන්නේ. අර කඩිමුඩියේ ලෝකෙට වසංගතේ දීපු චිනගෙන් චිනාගේම ලෙඩේට ණයට ගත්තු ඩොලර් මිලියන ගානක සල්ලි වලට මොකද උනේ?

:       0       224

Sunil Wednesday, 29 April 2020 07:28 AM

forbes සගරාවට අනුව ඩොලර් බිලියන 18 එහා ගිය වත්කමත් තියෙන දේශපාලන නායකයෙක් අපිට ඉන්නවා.අනේ ඉතින් ඔය සල්ලි හොයාගත්තේ කොහොමද කියන්න ඕනේ නැහැ මේ වෙලාවේ වහල්ලු වගේ චන්දෙ දෙන තමුන්ගේ මිනිස්සු කන්න නැතුව හාමතේ වැටිලා අඩුම ගානේ එක බිලියනයක් වියදම් කරලා කන්න ටිකවත් දුන්නොත් පින්.

:       0       8

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1159 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2776 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 944 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 727 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 933 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 812 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 146 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1025 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1899 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site