IMG-LOGO

2024 ජුලි මස 14 වන ඉරිදා


ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

2019 - 2020  ශ්‍රී  පාද වන්දනා  වාරය  චාරිත්‍රානුකූලව  අද (07)  වෙසක් පොහොය  දිනයෙන්  නිමාවට  පත්  කෙරේ.

අද (07) වැනිදා  වෙසක් පුර පසළොස්වක  පොහොය  දිනයෙන්   මෙවර සිරිපා වන්දනා වාරය අවසන්  වීමට නියමිතව ඇත.

 අනතුරුව සිරපා උඩ මළුවේ තැම්පත්  කර තිබෙන සධාතුක  කරඩුව  සහ සුමන සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල  ගල්පොල්තාවෙල  ශ්‍රී  පාද  රාජ මහා විහාරස්ථානයේ  තැම්පත්  කරවීම  සඳහා  වැඩම කරවීම හෙට (08)  වැනිදා සිදු  කෙරේ.



අදහස් (1)

ශ්‍රී පාද වන්දනා වාරය අදින් අවසන් වෙයි

maheshika Thursday, 07 May 2020 07:25 AM

ලොකු දෙයක් , නැත්නම් ලොක්ඩවුන් ඉවර වුණු ගමන්ම කට්ටිය බුරුතු පිටින් වන්දනා කරන්න පටන් ගනීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පැමිණිල්ල විභාග නොකළ සැරයන්ගේ වැඩ තහනම්
2024 ජුලි මස 14 38 0

කාන්තාවකට අතවර කළ බවට 119 මධ්‍යස්ථානයෙන් කුලියාපිටිය පොලිසියට ලබාදුන් පැමිණිල්ලක් විමර්ශන නොකළ බව කියන ජංගම සංචාරක රාජකාරියේ යෙදීසිටි සැරයන්වරයකුගේ


සචිත්‍රගේ ගෙට පැන්න හොරු මාට්ටු
2024 ජුලි මස 14 105 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක මහතාගේ පන්නිපිටිය කලල් ගොඩ ග්‍රාමෝදය මාවතේ නිවසට ඉකුත් පොසොන් පොහෝදා රාත්‍රී ඇතුළු වි රුපියල් ලක්ෂ 50 කට අධි


මුදල් වංචාවකට මාණ්ඩලික සැරයන්වරයෙක් අත්අඩංගුවට
2024 ජුලි මස 14 329 0

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපර


ට්‍රම්ප්ට තැබූ වෙඩිල්ලට ජනපති කම්පා වෙයි
2024 ජුලි මස 14 462 0

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසය


වෙඩික්කරු 20 හැවිරිදි තරුණයෙක්
2024 ජුලි මස 14 1700 0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබුවේ තෝමස් මැතිව් කෲක්ස් නමැති 20 හැවිරිදි තරුණයා බව නිව්යෝක් පෝස්ට් පුවත් සේවය පවසයි.


බස් නැවතුමේ ගැටුණු සුපවේදීයා මරුට
2024 ජුලි මස 14 980 0

මොරන්තුඩුව බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ හන්දියේ දි ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් යමින් සිටි 19 හැවිරිදි තරුණයකු අද (14) බස් නැවතුමක ගැටීමෙන් මියගොස් ඇතැයි


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 10 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 912 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1789 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site