(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
2019 - 2020 ශ්‍රී පාද වන්දනා වාරය චාරිත්‍රානුකූලව අද (07) වෙසක් පොහොය දිනයෙන් නිමාවට පත් කෙරේ.
අද (07) වැනිදා වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙන් මෙවර සිරිපා වන්දනා වාරය අවසන් වීමට නියමිතව ඇත.
අනතුරුව සිරපා උඩ මළුවේ තැම්පත් කර තිබෙන සධාතුක කරඩුව සහ සුමන සමන් දේව ප්‍රතිමාව පැල්මඩුල්ල ගල්පොල්තාවෙල ශ්‍රී පාද රාජ මහා විහාරස්ථානයේ තැම්පත් කරවීම සඳහා වැඩම කරවීම හෙට (08) වැනිදා සිදු කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දෙයක් , නැත්නම් ලොක්ඩවුන් ඉවර වුණු ගමන්ම කට්ටිය බුරුතු පිටින් වන්දනා කරන්න පටන් ගනීවි.