කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද (23) වනවිට යථා තත්ත්වයට පත්වීමත් සමග වූහාන් නගරයේ සියලු කටයුතු වසා දැමීමේ ක්‍රියාවලිය අද සිට ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ.
වූහාන් නගරයට මෙම දැඩි නීති පනවනු ලැබූයේ, පසුගිය ජනවාරි 23 වැනිදා වනවිට කොරෝනා මරණ 25 ක් වාර්තා වන පසුබිමකදීය.
මේ ලිහිල් කිරීමත් සමග පොදු ප්‍රවාහන කටයුතු අද (23) දින නැවත ආරම්භ කරන අතර සෞඛ්‍ය සම්පන්න පිරිස් වෙත අද දිනයේ සිට වැනිදා මෙන් සිය වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබිණි.
වූහාන් නගරය තුළ සිටින විදේශීකයින්ට, පරීක්ෂාවකින් පසුව වයිරස වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් පසු නගරයෙන් පිටවීමට අවස්ථාව හිමිවනු ඇත.
මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීන ඒකාබද්ධ මෙහෙයුම් වාර්තාව සඳහන් කළේ, ඉතිහාසයේ වඩාත්ම ආක්‍රමණශීලි රෝග පාලනය කිරීමේ කඩිසරම උත්සහය චීනය ගත් බවයි.
(125 )
චයිනා ඩේලි ඇසුරෙනි ...
2025 දෙසැම්බර් මස 18
159
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වූහාන් නගරයට යළිත් වසන්තය උදාවෙයි
Thanuja Monday, 23 March 2020 03:09 PM
කාෙලකට පසුව මම කියවූ පුවත්වලින් ෙහාඳම පුවත!!
chathura Monday, 23 March 2020 03:10 PM
ඔන්න අර අතිගරු ජනාධිපති තුමාගේ මැතිවරණ ව්‍යාපාර වලට, දිවුරුම් දීමට එහෙම ගුවන් යානා කුලියට අරන් ලංකාවට ගිය හිතයිශීන්ට එතුමා මහඟු අවස්ථාවක් දීලා තියෙනවා.
maalaka Tuesday, 24 March 2020 12:44 AM
මුළු ලෝකෙටම පතුරන එකනේ චීනෙට ඕන වෙලා තිබුනේ. දැන් එක උනානේ .
Ashan Tuesday, 24 March 2020 02:01 AM
එහෙනං ආයෙත් බල්ලොයි, පූසොයි, මීයොයි, කන්ඩ පටන්ගනී. අනේ වාසනාවන්. ඔවුන් මුලු ලෝකෙම විනාශ කරා