( රංජිත් රාජපක්ෂ )
විශ්‍රාම වැටුප් ලාභින්ට තම විශ්‍රාම වැටුප ලබා ගැනිම සදහා රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත පැමිණිමට නොමිලේ ලංගම බස් රථ ප්‍රවාහනයට එක්කර තිබේ.
රාජ්‍යය සහ පෞද්ගලික බැංකු විසින් (02) දින විශ්‍රාම වැටුප් ගෙවිම් සිදු කල අතර , වසමේ ග්‍රාමසේවා නිලධාරිවරයාගේ අධික්ෂණය යටතේ යුද හමුදාවේ ආරක්ෂාව මධ්‍යයේ විශ්‍රාමික ප්‍රතිලාභින් බැංකු වෙත රැගෙන විත් විශ්‍රාම වැටුප ලබා ගැනිමෙන් අනතුරුව එම පිරිස යලිත් එම වසමටම රැගෙන යාමට කටයුතු කර ඇත.
විශ්‍රාම වැටුප් ලබා ගත් ඇතැම් විශ්‍රාම ලාභින්ට ඖෂධ සැල් වලින් ඖෂධ ලබා ගැනිමට අවශ්‍යය නම් එ සදහාද අවස්තාව ලබා දි ඇත.
හැටන් ප්‍රදේශයේ රාජ්‍යය සහ පෞද්ගලික බැංකු වෙත විශ්‍රාම වැටුප් ලබා ගැනිමට පැමිණි පිරිස අප කැමරාවේ සටහන් විය.
සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් බැංකු සේවකයින් විසින් විශ්‍රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කරන ලදි.
විශ්‍රාම වැටුප් ගෙවිම (02) , (03) දෙදින් තුල සිදු කරන බවයි රාජ්‍යය සහ පෞද්ගලික බැංකු කලමණාකාරුවන් කියා සිටියේය .




2025 දෙසැම්බර් මස 30
144
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
විශ්‍රාම වැටුප් ලාභින්ට ගනුදෙනු සඳහා යාමට නොමිලේ ප්‍රවාහන පහසුකම්