( පුෂ්පකුමාර ජයරත්න )
වැලිසර නාවික හමුදා කඳවුරෙන් නිවාඩු ලබා පැමිණි කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි සියළුම නාවික සෙබළුන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන ඔවුන් සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම් දී ඇති බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා පැවසීය .
පොලිස් බුද්ධි අංශ නිලධාරීන් සහ ප්‍රාදේශීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් ඔවුන් පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇති බවද විජේගුණවර්ධන මහතා පැවසීය .
වාරියපොළ බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයෙන් අනාවරණය වූ කොරෝනා ආසාදිත නාවික සෙබලා සමග වැලිසර සිට පැමිණි තවත් නාවික සෙබලෙකු සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඔහු පිළිබඳවත් විමර්ශන සිදු කෙරෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වැලිසරින් කුරුණෑගලට ආ නාවික සෙබළුන් සොයයි