IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෙල්ලස්ස උපාධි පාඨමාලා අභියෝගතා පරීක්ෂණයේ අයදුම්පත් බාර ගැනීම යළිත් කල් යයි

එෆ්.අස්ලම්

ඌව වෙල්ලස්ස  විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරකට අදාලව පැවැත්වෙන අභියෝගතා  පරීක්ෂණය සදහා අයදුම්පත් බාර ගැනීම දින නියමයක් නොමැතිව නැවතත් කල් දැමීමට සිදුවූ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පැවසීය.

2019 වසරේ උසස් පෙළ ප්‍රතිඵල වලට අනුව ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධිපාඨමාලා හතරක් සදහා නවක සිසුන් බදවා ගැනීමේ අභියෝගතා පරීක්ෂණයට අයදුම්පත් බාරගැනීම මැයි 04 වනදාට ප්‍රථම සිදුකිරීමට සරසවි පරිපාලනාධිකාරිය පියවර ගෙන තිබුණද රට තුළ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් නැවත එම දිනය  කල්දමූ බවද    උපකුලපතිවරයා පැවසීය.

කොවිඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් කල් දැමූ අයදුම්පත් භාර ගැනිමේ දිනය නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු තීරණය කරන බවද හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

වෙල්ලස්ස උපාධි පාඨමාලා අභියෝගතා පරීක්ෂණයේ අයදුම්පත් බාර ගැනීම යළිත් කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 384 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site