IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වයිරසයෙන් ලොව පුරා බිලියනයක් නිවාසවල කොටුවෙලා

කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අද මේ වන විට ලොව පුරා බිලියනයක පමණ ජනතාව නිවෙස්වල සිරවී සිටිති.

ඒ අනුව රටවල් 35 ක ජනතාව මෙසේ නිවෙස්වල සිටින අතර මිලියන 600 ක පමණ පිරිසක් රජයේ නියෝග මත එසේ රැඳී සිටිති.

අමෙරිකාව වයිරසයට එරෙහි මෙම යුද්ධය දිනන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර තිබේ.
 
කෙසේ වෙතත්, නිව්යෝක්, කැලිෆෝනියා සහ ඉල්නොයිස් යන නගර හා ප්‍රාන්තවල ජනතාවට නිවෙස්වලටම වී හිඳින ලෙසට නියෝග පැනවුණි.
 
යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් සිය දේශසීමා වසා දැමීමට ද පියවර ගෙන ඇත. 

(ඒ.එෆ්.පි. ඇසුරෙනි)

-226-



අදහස් (0)

වයිරසයෙන් ලොව පුරා බිලියනයක් නිවාසවල කොටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site