(ඩයනා උදයංගනී)
විදෙස්ගත රැකියාවන්හි නිරත වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23 දෙනකු මේ වන විට කොරෝනා ආසාදනයවීමෙන් විදෙස්ගත මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම ශ්‍රමිකයින් කුවේට්, ඩුබායි, අබුඩාබි, සෞදි අරාබිය, ඕමානය ආදී රටවල සේවයට ගොස් සිටි අය බව එම කාර්යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
මෙම ශ්‍රමිකයින් 23 දෙනා මාර්තු මස මැද භාගයේ සිට මේ දක්වා කාලසීමාව තුළ මියගොස් ඇතැයි ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
ඔවුන් වෙනුවෙන් ලැබිය යුතු රක්‍ෂණාවරණ, වන්දි දීමනා, හිඟ වැටුප් ආදිය ඔවුන්ගේ පවුල් වෙත ලබාදීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අදාළ රටවල තානාපති කාර්යාල හා එක්ව කටයුතු කරගෙන යන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.
2025 ඔක්තෝබර් මස 08
1647
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදෙස්ගත රැකියා කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 23ක් කොරෝනා වැළඳී මරුට
de silva Saturday, 20 June 2020 01:31 PM
ලංකාවට එන්න ඉඩදුන්නා නම් ජීවිත ඛෙරගන්න තිබුණා.