( ඩී.කේ.රත්න )
විදේශීය රටවල සිට පැමිණි ශ‍්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු සදහා අද (12) දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර ඇතයි දියතලාව යුධ හමුදාව පැවසීය.
මෙම පිරිසට විදේශීය රටවල සිට පැමිණි පිරිමි පුද්ගලයින් දස දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු අයත්ව ඇතයි යුධ හමුදාව කියයි.
යුධ හමුදා නිලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සියුලූ දෙනාම දින 14 ක් නිරෝධායනය සිදු කිරීම සදහා දියතලාව යුධ හමුදා කදවුරේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබේ.
ශ්රී ලංකාවේ අපනයනකරුවකුට ලැබිය හැකි ඉහලම සම්මානය පිරිනැමීම සඳහා වන ජනාධිපති අපනයන සංම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ
ආණ්ඩුව විසින් ඉල්ලා ඇති අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමහර නිලධාරී මාරු කිරීම් වලට අදි මදි කරන පොලිස් කොමිසම ගැන තමාද සිටින්නේ ’’අදි මදියක’’බව ජනාධ
ඊසාන දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඇති වූ මහ වැසි හේතුවෙන් ඊයේ (19)වන දා පස්වරු 6.00 වන විට අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 4774කට අයත් 13872ක පිරිසක් ආපදාවට පත්ව ඇති බව
නීති විරෝධිව වාහන කොටස් ගෙන්වා එකලස් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා රුපයල් ලක්ෂ දෙකක ශරීර ඇපය
වලපනේ පදියපැලැල්ල ප්‍රධාන මාර්ගයේ මලපට්ටාව ප්‍රදේශයේ නාය යාමකින් එම මාර්ගයේ ගමනා ගමනය මුළුමනින්ම ඇණ හිටියේය.
වර්ෂාවත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8 ක සිදු වූ ගල්පර්වත පෙරලීම්, පස්කණ්ඩි කඩා වැටීම්, ජලගැලීම් ,අධික සුළං ආදි විවිධ ආපදා හේතු
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
විදේශයෙන් ආ 14 දෙනා නිරෝධායනයට දියතලාවට
ruwan Sunday, 12 April 2020 04:49 PM
airport වහල ද? එහෙනම් කොහොමද ආවේ? කවදද ආවේ?
Thilanka Siriwardana Sunday, 12 April 2020 05:52 PM
විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිලිවෙල යටතේයි රුවන් මහත්මයා....
ruwanSunday, 12 April 2020 06:27 PM
ස්තූතියි දැනුවත් කලාට....
lalithm Sunday, 12 April 2020 07:09 PM
මේ විදෙස් රටවලින් ගෙන්න ගත්ත අයවලුන් ඔක්කොම දියතලාවට යවන්නේ විශේෂ අයවලුන් වෙන්න ඇති. චීනයෙන් වැඩමමපු ශිෂ්‍යයොත් ගියේ එහෙ නේද?
karuSunday, 12 April 2020 11:02 PM
වෙන්න පුළුවනි... දේශපාලුවන්ගේ නෑදෑයෝ, මෝඩ දරුවෝ, හොරකමට හිතවත් නරුමයෝ ඉන්න පුළුවනි.. හැබැයි උන් ළඟ කොරෝනාවට වඩා දරුණු ලෙඩ තියෙනවා.
SananMonday, 13 April 2020 01:59 AM
මහත්මයා, දකින සියලු දේටම සියලු දේටම බුරන්න එපා.. කවුරු වුණත් ලාංකිකයින් ඒ අය..
Vishantha Monday, 13 April 2020 05:18 AM
නිසැකවම මේ විශේෂ වරප්ප්‍රසාද ලත් කණ්ඩායමක්.
jayath Monday, 13 April 2020 05:28 AM
ඔව් දැනගන්න තියන විදියටනම් ලොකු අප්පොච්චිගේ, මහප්ප්පගේ ළමයින්ගෙත් ළමයින්ගෙත් යාලුවෙකුගේ ළමයිලු.
cwMonday, 13 April 2020 06:54 AM
කුණු කතා කියන්න එපා.
charitha Monday, 13 April 2020 06:47 AM
හරිම කණගාටුයි මේකේ තියෙන කමෙන්ට්ස් බැලුවම අපේ රටේ මිනිස්සු හිතන හැටි. හැමදේටම දේශපාලනය. මේ ආව මිනිස්සු ගුවන්තොටුපළවල් වල ට්‍රාන්සිස්ට් එකේ හිර වෙලා හිටපු අය. ඒ මිනිස්සුන්ට රටකට ඇතුල් වෙන්නවත්,පිටවෙන්නවත් බැහැ. කව්රු උනත් කරපු උතුම් වැඩක් අහිංසක මිනිස්සු වෙනුවෙන්....
සමන්ත Monday, 13 April 2020 07:18 AM
මේ ආවේ විදෙස් ගුවන් තොටුපලවල හිරවී සිටි 14 දෙනෙක්. ඔක්කම 33 ක් ඉන්නවා. අනෙක් එක චීනෙන් ආපු ළමයි දියතලාවේ යැව්වේ එතකොට තිබුණු එකම මධ්‍යස්ථානය එය නිසා. හැම මධ්‍යස්ථානයකම ඇත්තේ එකම පහසුකම්. හැමදේටම දේශපාලන ඇදෑ ගන්න එපා. ලංකාව 1977 පස්සේ මෙහෙම විනාශ වුනේ මිනිස්සුන්ගේ හිත්වල වෛරය ඇති කරලා. එදා ප්‍රජාඅයිතිය තහනම් කරලා දේශපාලන වෛරී අදහස් ඇතුල් කලා. එදා ඉදලා අද දක්වාම මේ දේශපාලනික වෛරී අදහස් එහෙම්මමයි.
de silva Monday, 13 April 2020 07:26 AM
වරප්‍රසාද ලත් පිරිස් දියතලාවේ වෙන්කරපු කාමර වල වෙන වෙනම නිරෝධනය වෙනවා. අනිත් කට්ටිය කන්දකාඩුවේ තොග පිටින් නිරෝධනය වෙනවා. සමහරුන්ට නිරෝධායනය ඉවරවෙලා ගෙදර ගියහම කොරෝනා.