IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වැට් ගෙවන්නන්ට සහනයක්

(දිල්රුක්ෂි ග්‍රේරු)

ඉකුත්  පෙබරවාරි මාසයේ සිට මාසය සඳහා  අප්‍රේල් 20 වැනි දිනට පෙර ගෙවීමට නියමිත මූල්‍ය සේවා මත, එකතු කළ අගය මත බදු ගෙවීම (වැට්) සඳහා අප්‍රේල් 30 වැනිදා තෙක් කල් දී ඇතැයි  දේශීය ආදයම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.  

ඒ අනුව ඉහත සඳහන්  කාල සීමා සඳහා අප්‍රේල්  30 හෝ එදිනට පෙර කරනු ලබන ගෙවීම් සියල්ල නියමිත දිනට  ගෙවූ බවට සලකනු ලබන අතර  කාල සීමා ප්‍රමාද  ගෙවීම් මත පනවන  දණ්ඩනය ඉවත් කරන බවද  දේශිය ආදයම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ලබා දුන්  උපදෙස් අනුව බදු ගෙවන්නන් සඳහා  මෙම කරුණු දැනුම් දීමට දේශිය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මීට අමතරව  සියලුම එකතුකළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වු පිරිසට  රටේ පවතින තත්ත්වය සළකා බලා කරුණු කිහිපයක් පිළිබදව  දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මගින් උපදෙස් මාලාවක්ද නිකුත්  කර ඇත.

එම සියලු කරුණු පහත නිවේදනයේ දැක්වේ.



අදහස් (0)

වැට් ගෙවන්නන්ට සහනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site