( දිල්රුක්ෂි ග්‍රේරු )
වකුගඩු රෝගින්ට උපදෙස් ලබා ගැනීම සඳහා දිස්ත්‍රික් වල පිහිටි රෝහල් හි හදිසි දුරකතන අංක කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනුම් දී තිබේ.
තමන්ට අදාල වන , පදිංචි ස්ථානයට ආසන්නතම රෝහලට මෙම දුරකතන අංක වලින් ඇමැතීමෙන් අදාල සායන සඳහා සම්බන්ධ විය හැකි බව වකුගඩු රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙයි.
රටේ පවතින තත්ත්වය සමඟ ඔවුනට ප්‍රතිකාර ක්‍රම සඳහා පහසු ක්‍රමයක් ලෙස මෙය හඳුන්වා දී ඇත
එම දුරකතන අංක ඇතුළත් සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි .



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.