කොරෝනා වයිසය ආසාදනයෙන් ලොව පුරා මේ වන විට මරණ 41,654 ක් සිදුවී තිබේ.
අමෙරිකා එක්සත් ජනපදයෙන් මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3,400 ඉක්මවා ඇති අතර එම සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව ඉක්මවා ඇත.
ඒ අනුව තුන්වැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට අමෙරිකාව පත්ව තිබේ.
මරණ 12,428 ක් වාර්තා වන ඉතාලිය ලොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට බවට පත්ව ඇත.
දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ස්පාඤ්ඤය පත්වී ඇති අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 8,269 ක් වේ.
මේ වන විට ලොව පුරා පුද්ගලයින් 820,000 අධික සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී තිබේ.
මේ අතරින් පුද්ගලයින් 174,000 කට අධික සංඛ්‍යාවක් සුවය ලබා සිටිති.
(අල්ජසීරා හා සීඑන්එන් ඇසුරෙනි)
-226-
2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලොව පුරා කොරෝනා මරණ 40,000 ඉක්මවයි