IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය

(සිරංගිකා ලොකුකරවිට) 

දකුණු මුහුදු තීරය ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබිය දී එහි සිටි විදෙස් යුවළට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිහිට වී ඇත.

ශ්‍රී ලංකාව‍ට ඇතුළුවීමට කිසිඳු විදේශිකයකුට අවසර නොමැතිවීමත්, ඇඳිරිනීතිය රට තුළ ක්‍රියාත්මක වීමත් හේතුවෙන් තමන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදෙන ලෙස මෙම යුවළ කරන ලද ඉල්ලීමට අනුව නාවික හමුදාව විසින් එම ද්‍රව්‍ය ලබා දී තිබිණි.

 

 



අදහස් (4)

රුවල් යාත්‍රාවක සිටි විදේශීය යුවළකට නාවික හමුදාවේ සහය

Lamkan Thursday, 09 April 2020 10:17 AM

නාවික හමුදා කාර්යය මණ්ඩලය පිළිබඳව ආඩම්බර වෙනවා. දෙවි පිහිටයි !

:       0       7

lalithm Thursday, 09 April 2020 10:56 AM

ලෝකෙම ගිනිගනිද්දී...

:       216       32

Kumar (Gulf) Thursday, 09 April 2020 01:08 PM

නාවික හමුදාවට අපගේ ආචාරය !

:       0       12

Bamunuarachchi Sunday, 12 April 2020 05:27 AM

තම රටට දිය වෙලාවට පරසිද්ධියේ කියන්න ලංකාවේ මිනිස්සු මෙහෙමයි කියලා. දෙමල්ලු සිංහල මිනිසුන් ගැන කියනවාට වඩා අංසක 180 සිංහලයෝ වෙනස් කියලා කියන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site