(සිරංගිකා ලොකුකරවිට)
දකුණු මුහුදු තීරය ආසන්න මුහුදේ ගමන් කරමින් තිබූ විදේශීය රුවල් යාත්‍රාවක් කාර්මික දෝෂයකට ලක්ව ගාල්ල වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබිය දී එහි සිටි විදෙස් යුවළට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පිහිට වී ඇත.
ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කිසිඳු විදේශිකයකුට අවසර නොමැතිවීමත්, ඇඳිරිනීතිය රට තුළ ක්‍රියාත්මක වීමත් හේතුවෙන් තමන්ට අවශ්‍ය ආහාර හා පානීය ජලය ලබාදෙන ලෙස මෙම යුවළ කරන ලද ඉල්ලීමට අනුව නාවික හමුදාව විසින් එම ද්‍රව්‍ය ලබා දී තිබිණි.



COMMENTS
නාවික හමුදා කාර්යය මණ්ඩලය පිළිබඳව ආඩම්බර වෙනවා. දෙවි පිහිටයි !
ලෝකෙම ගිනිගනිද්දී...
නාවික හමුදාවට අපගේ ආචාරය !
තම රටට දිය වෙලාවට පරසිද්ධියේ කියන්න ලංකාවේ මිනිස්සු මෙහෙමයි කියලා. දෙමල්ලු සිංහල මිනිසුන් ගැන කියනවාට වඩා අංසක 180 සිංහලයෝ වෙනස් කියලා කියන්න...