(මහේෂ් කීර්තිරත්න)
පවතින තත්වය හමුවේ රත්තොට ජනතාවට සහන සැලසීම සඳහා රත්තොට ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදලෙන් ලක්ෂ 25 ක් ලබාදීමට කටයුතු කරන බව රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති යූ.ජී.ටී.කුමාරසේන මහතා අද 28 පැවසිය.
ඒ අනුව ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය වියළි සලකා ලබා දිමට කටයුතු කරන ලේකම් කාර්යාලය සහ ඒකාබද්ධ වැඩපිළිවෙලට සහය පළ කිරිමට කටයුතු යොදන බවත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මල්ලක් එදිනෙදා ජීවිතය සරිකරගත නොහැකි පවුල් වෙත ලබාදීම සඳහා සහය පිණිස මෙම තිරණය ගත් බවද සභාපතිවරයා පැවසිය.
අදාළ මුදල් අනුමැතිය සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමු කර ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.
2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
962
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2570
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
රත්තොට සහන සැලසීමට සභාවෙන් රුපියල් ලක්ෂ 25ක්