(පී.එම්. රාජපක්ෂ)
කොරෝනා වසංගතය නිසා තාවකාලිකව නවතා තිබු මධ්‍යම පළාතේ 2020 වර්ෂය සඳහා වන වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (29) දින යලි ආරම්භ කරනු ලැබීය.
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. වික්‍රමරත්න මහාතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා විසින් රාජකාරි සදහා වාර්තා කරන ලද කාර්ය මණ්ඩලය කළමනාකරණය කරගනිමින් අදාළ සේවාව සැපයීම සිදු කරන ලදි.
මෙහිදි පනවා ඇති නිරෝධායන නීති වලට අනුකුලව බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම ආරම්භ කළ අතර දිනය තුළ පමණක් 250 කට ආසන්න බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකි වූ බව දෙපාර්තමේන්තු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
145
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
764
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි