IMG-LOGO

2024 ජුලි මස 18 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි

(පී.එම්. රාජපක්ෂ)  

කොරෝනා වසංගතය නිසා තාවකාලිකව නවතා තිබු මධ්‍යම පළාතේ 2020 වර්ෂය සඳහා වන වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අද (29) දින යලි ආරම්භ කරනු ලැබීය.
 
මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ඩබ්.එම්. වික්‍රමරත්න මහාතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා විසින් රාජකාරි සදහා වාර්තා කරන ලද කාර්ය මණ්ඩලය කළමනාකරණය කරගනිමින් අදාළ සේවාව සැපයීම සිදු කරන ලදි.
 

මෙහිදි පනවා ඇති නිරෝධායන නීති වලට අනුකුලව බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාවට නැංවීම ආරම්භ කළ අතර දිනය තුළ පමණක් 250 කට ආසන්න බලපත්‍ර ප්‍රමාණයක් නිකුත් කිරීමට හැකි වූ බව දෙපාර්තමේන්තු සඳහන් කළේය.



අදහස් (0)

මධ්‍යම පළාතේ වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම අරඹයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආර්ථික පනත විවාදය 25
2024 ජුලි මස 18 77 0

රාජ්‍ය මූල්‍ය කලමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන 25 වැනිදා විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (18) තීරණය කළ


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘
2024 ජුලි මස 18 1227 1

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස ම


’’රාජ සභා මණ්ඩපය’’ කැඩූ හිටපු පුරපති‌‌ගේ දඬුවම ලිහිල් වෙයි
2024 ජුලි මස 18 559 0

දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ’’රාජ සභා මණ්ඩපය’’ ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇත


’’මාධ්‍ය ඉදිරියේ කටඋත්තර ගත් නිලධාරීන්ට දඬුවම් නෑ’’
2024 ජුලි මස 18 1899 4

ටැටූ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්න කල නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය හෝ නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මහජන ආ


අධ්‍යාපන හදන්න යුනෙස්කෝ සහය ගනී
2024 ජුලි මස 18 295 2

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු කිරීමට නියමිත පුළුල් නවීකරණ වැඩසටහන සඳහා යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යාපන අංශයේ සහාය ලබා ගැනීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනාධි


ක්ලබ් වසන්ත රට වටේටම ණය වෙලා
2024 ජුලි මස 18 3466 6

අතුරුගිරියේදී නාඳුනන තුවක්කු කරුවන් දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් මියගිය ක්ලබ් වසන්ත නමැත්තා මිය යන විට රට වටේටම ණය වූ අතේ සතේ නැති පුද්ගලයකු බවට දැනට අන


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 130 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 999 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1879 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site