IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


මත්පැන් සාදයක් වටලා හයක් අත්අඩංගුවට

තරංග ගුණරත්න 

පවතින ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස්  උල්ලංඝනය කරමින් මත්පැන් සාදයක් පැවැත්වූ බව කියන තරුණයන් හය දෙනෙකු හක්මණ වෙිපතඉර ප්‍රදේශයේදී අද (01 ) දින පස්වරුවේදි අත්අඩංගුවට ගත් බව  හක්මන පොලිසිය කියයි

හක්මණ උතුර  පෙදෙසේ නිවසක කාමරයක් තුළ  මත්පැන් සාදයක් පවත්වන බවට හක්මන පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත.

ඇඳිරි නීතිය සහ සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින්  මත් පැන් සාදයක් පැවැත්වූ බව කියන එම නිවසෙහි තරුණයා ඇතුළු තවත්  තරුණයන් පස්දෙනෙකු   මෙහිදී සැකපිට  ප්‍රශ්න කිරීම සඳහා  පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම අවස්ථාවේ  මෙරට නිෂ්පාදිත  මත් පැන් බෝතල් එකක් සහ හිස් බෝතල් තුනක්  එම ස්ථානයේ තිබී හමුවී අැත.

එම තරුණයන් 20 - 30 අතර වයසේ පසුවන බව පොලිසිය කියයි. සැකකාර තරුණයන් හයදෙනා හෙට (2 ) දින  දෙයියන්දර  අධිකරණයට ඉදිරිපත් ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (2)

මත්පැන් සාදයක් වටලා හයක් අත්අඩංගුවට

Jay Friday, 01 May 2020 10:36 PM

මේ වගේ විකාර කර කර පස්සේ ලෙඩ බෝ කරලා, නීතිය තුට්ටුවකට ගණන් ගන්නෙ නැතුව කොරෝනා ගාණ වැඩි උනාම ආණ්‌ඩුවට, දොස්තරලාට බනිනවා.

:       42       9

Pathum Saturday, 02 May 2020 10:24 AM

පව් අහිංසක මිනිස්සු...

:       1       47

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 183 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1044 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site