IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයකට වසා දමයි

කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයක කාලයක් සඳහා කල් තැබීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
 
අප්‍රේල් 21 දින නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට තීරණය කර ඇතත් බොහෝ දෙනා අනුමාන කර ඇත්තේ වර්ථමාන තත්ත්වය හමුවේ එය දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවනු ඇති බවයි.
  
කෙසේ වුවද බ්‍රිතාන්‍ය රජයේ උසස් නිලධාරීන්ගේ මතය වී ඇත්තේ යම් කිසි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරමින් පාර්ලිමේන්තුව නැවත රැස්විය යුතු බවයි.
 
රටේ විවිධ ප්‍රදේශ වලින් පැමිණෙන මන්ත්‍රීවරුන් සුපිරි වාහකයින් විය හැකි බවට බොහෝ දෙනා බිය පලකරති.
 
පාර්ලිමේන්තුව මේ වනවිටත් අමුත්තන් සඳහා වසා දමා ඇති අතර සමාජ දුරස්ථ නීති රීති වලට අනුව මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීම සහ දැඩි ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කිරීම සිදුකර ඇත.
 
(085)



අදහස් (1)

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මාසයකට වසා දමයි

Raveendra Wednesday, 25 March 2020 01:23 PM

අනේ අපරාදේ වැහුවේ ඇයි..? අපේ 225 න් උපදෙස් ගත්තනම් වැඩේ ගොඩනේ... ඔහෙලා දැක්කේ නැද්ද? මේ දවස් කීපයකට පෙරත් අපේ අය කෑමොර දුන්නේ දියවන්න පට්ටියට කැදවන්න කැදවන්න කියමින්...

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 187 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 963 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site