සමන් පාලිත නානයක්කාර
බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීම අද (5) සිදු කෙරිණි.
බණ්ඩාරවෙල පදිංචි ඉංජිනේරු රෝහිත තිලකරත්න මහතා මෙම විෂබීජහරණ කුටිය පරිත්‍යාග කර ඇති අතර දියතලාව මූලික රෝහලට ද විෂබීජහරණ කුටියක් පරිත්‍යාග කිරීමට සූදානම් කර ඇති බවද බව ද ඒ මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඇතුලේ ඉසින්නේ මොන වගේ රසායනික ද්‍රව්‍යයද? කරුණාකරලා එක එක්කෙනාට ඕන විදියට නොකර රජයේ ප්‍රතිපත්තියට අනුව වැඩ කරන්න. ඉන්දියාවේ මිනිස්සුන්ට බ්ලීචින් පව්ඩර් ඉහල වුන දේ දැක්කනේ?