IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පලස්තීනයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

පලස්තීනයේ ප්‍රථම කොරෝනා වයිරස ආසාදිත මරණය අද (25) වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි කාන්තාවක් වන වෙස්ට් බෑන්ක් ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

පලස්තීනයේ මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 62 ක් හඳුනාගෙන ඇත.

ඊට අමතරව ගාසා තීරයෙන් ද රෝගීන් දෙදෙනකු හමුවී තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

පලස්තීනයේ ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site