IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

(තරිඳු ජයවර්ධන)

මංමාවත්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ලංකාදීපයට පැවසීය.

මංමාවත්වල යද්දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බවත්, පොලිසිය ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත් ඒ මහතා කීවේය.

මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙන චක්‍රලේඛයක් ද පොලිස් මූලස්ථානයෙන් පොලිසිවලට යොමු කර තිබේ.



අදහස් (4)

පාරවල්වලට යද්දී මුහුණු ආවරණ අනිවාර්ය කරයි

Ajantha Saturday, 11 April 2020 05:27 AM

මුහුණේ කොච්චරක් වහන්න වහන්න ඔනෙද? කලින් නම් කිව්වෙ මුඛ ආවරණ දැන් මුහුණු ආවරණ...මට නම් පේන්නේ වැඩෙ හොදටම අනාගෙන වගේ...

:       1       1

Champa Saturday, 11 April 2020 05:37 AM

මුහුණු ආවරණ ගන්න ඔය තරම් මිනිස්සුන්ට සල්ලි තියෙනවද? දුප්පත් මිනිහට මැෂින් තියෙනවද ගෙදර මහගන්න හෝ එලියට යන යන ගානේ මුහුණු ආවරණයක් පළදින්න. එක්කෝ ආණ්ඩුව මුහුණු ආවරණ මිනිස්සුන්ට නොමිලේ දෙන්න ඕනේ. මම පින්තුරේ දැක්ක ගමක මනුස්සයෙක් පරිසර හිතකාමී මුහුණු ආවරණයක් හදාගෙන ලොකු කොළයකින්, හබරල කොලයක් වගේ දැක්කේ. කෙසෙල් කොළ මුහුණු ආවරණත් නරක නැහැ. තව මම දැක්ක ඔලුවේ අඳින කැප් එකේ පහල පැත්තට ප්ලාස්ටික්, පෙනුනේ නිකම් බර නැති වගේ, ප්ලාස්ටික් කොටසක් එකතු කරලා කටෙන් පහලට වැටෙන්න. හරියට අර පොලිසියේ කුරුදු පොලු හමුදාව මුහුණු ආවරණය කරලා තියෙන්නේ. ඒ වගේ.

:       0       0

kamalSaturday, 11 April 2020 04:55 PM

ලංකාවෙ හැමදාම නොමිලේ...

:       0       0

බද්රානි Saturday, 11 April 2020 09:46 AM

මීට දින කිහිපයකයට කලින් කිව්වේ මුහුණු ආවරණ පැළඳීම පලක් නොවන බවයි. දැන් මෙතන වෙන කතාවක් කියනවා. දොස්තර සංගම් නඩයට ඕනා විදිහටද අපි නටන්න ඕනා? ලංකාවේ මෙතරම් දක්ෂ විනය ගරුක උතුම් විශේෂඥ වෛද්‍යවරු රාශියක් සිටිද්දී මේ දොස්තර මාෆියා නඩයක් තියාගෙන නටන මේ නාඩගම මොකක්ද? පිටගැස්ම හැදෙන්නේ වෛරසයකින් කියල හිතන මේ අයට උදේට කැඳ පොවලා හවසට දුම් ඇල්ලුවා නම් කොරෝනා ලෙඩේ සනීප වෙයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site