IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පාර්ලිමේන්තුව යළි කැදවන්නැයි එක්සත් රාජධානි විපක්ෂය ඉල්ලයි

පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි එක්සත් රාජධානියේ විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර ඇත.

එරට විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්ව එම ඉල්ලීම කර ඇති අතර කන්සවටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ද ඊට එක්ව සිටිති.

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නව නායක කියර් ස්ටාමර් මේ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේ නායකයාට ලිපියක් ද යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කළ යුතු බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

ජාතික ව්‍යසනයක් ඇති වී තිබෙන මේ මොහොතේ ආණ්ඩුව කරන වියදම් සොයාබැලීම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විමසා බැලීම යනාදියට පාර්ලිමේන්තුව  කැඳවීම හැර වෙන විකල්පයක් නැතැයි ද  ඔහු තවදුරටත් පෙන්වා දී ඇත.


ද ගාඩියන් 

055



අදහස් (8)

පාර්ලිමේන්තුව යළි කැදවන්නැයි එක්සත් රාජධානි විපක්ෂය ඉල්ලයි

gunda Sunday, 12 April 2020 05:22 AM

යළි කැදවන්න කියන්නේ ලංකාවේ පාර්ලිමේන්තු නෙවේනේ.කලබල වෙන්න දෙයක් නෑ.

:       0       0

දයාන් Sunday, 12 April 2020 05:27 AM

ඔබ රටේ මහා ව්‍යසනයක් ඇති කාලයේ එයින් මිදෙන්න වඩාත් ප්‍රායෝගික පියවරවල් ගන්න. කොරෝනාවෙන් මිය යන ප්‍රමාණය වත් අවම කර ගන්න. අපේ දේවල් අපි බලා ගන්නම්.

:       0       0

Oshan Sunday, 12 April 2020 05:47 AM

ලංකාවෙ මිනිස්සු නම් නියමෙට ගොනාට අන්දවල තියෙනවා... ඒකාධිපති ගමනකට පාර කපාගන්න.

:       1       0

රජින්ද Sunday, 12 April 2020 05:57 AM

අපේ රටෙ නම් ඔය කෙහෙල්මල ආයේ නොකැදවන්නැයි කියා අපි ඉල්ලා සිටිනවා. මේ යන විදිහ හොඳටම හොදයි..., රටේ ජනාධිපතිට කොන්ද කෙලින් තියාගෙන තීන්දු ගැනීමේ බලයත් දැන් තියෙනවා. සුදුස්සන් සුදුසු තැන්වලට පත් කරලා තියෙනවා. රටේ ආරක්ෂාවට සෞඛ්‍ය අංශවලට අහුන්කන්දෙන නායකයෙක් ඉන්නවා තවත් මැතිවරණවලට මුදල් නාස්ති නොකර මේ විදිහටම ඉදිරියටම යන්න. මොකද අපේ රටේ පාර්ලිමේන්තුව කැදවන්නැයි ඉල්ලන්නේ කපටි දේශපලකයෝම විතරයි, පොදු මහජනතාව නෙවෙයි.

:       0       1

Missaka Sunday, 12 April 2020 06:22 AM

දැන් එංගලන්තෙත් ලංකාවේ විපක්ශෙන් ඉගෙනගෙන වගේ.

:       0       0

Raveendra Sunday, 12 April 2020 08:09 AM

අපේ පට්ටියේ ඉන්න විශ්‍රාම වැටුප් ලබාගන්න දින ගණන අඩුවුණු " ගොන් බුරුවන් "ටිකත් උඩු බුරයි ,තප්පුලන්න ගනියි, උම්බෑ හඩ තලයි අනේ ඉක්මනට පට්ටිය අරින්න අපිට මහජනතාව වෙනුවෙන් සේවය කරන්න වැනි අනේකවිද අදෝනා නගයි ...

:       8       234

Lankikaya Sunday, 12 April 2020 08:39 AM

මෙ අය තමයි හිතාගෙන ඉන්නේ ඒ අයගේ කොලනියක් කියලා ලංකාව... මෙ ක‍්‍රමය අපිට හොදයි.. බැංකු හොරුන්ට වැඩිය.

:       140       447

de silva Monday, 13 April 2020 03:52 AM

රටක ව්‍යවසන තත්වයක් තිබෙන විට ප්‍රජාතාන්ත්‍රික රටක පාර්ලිමේන්තුව කැඳවීම සාමාන්‍ය දෙයක්.., පාර්ලිමේන්තුවේ ඉන්න රතරන්ලාගේ සහ බැංකු හොරුන්ගේ කොලිටියක් නැති එක සත්‍යයක්... නමුත් අමතක කරන්න එපා ඔවුන්ව පාර්ලිමේන්තු යැවුවේ රටේ ඡන්ද දායකයින් කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2036 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site