ආර්ජන්ටිනාවේ පසුගිය පැය 24 තුල නව රෝගීන් 117ක් වාර්තා වී ඇති අතර එය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ විශාලම රෝගීන් සංඛ්‍යාව බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ආර්ජන්ටිනාවේ තහවුරු කරගත් කොරෝනා වයිරස ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 502ක් බවට පත්වී තිබේ.
මරණ අටක් මේ වනවිට වාර්තා වී ඇත.
වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මාර්තු 31 දක්වා ජාතික නිරෝධායන තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර දේශ සීමා ද වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd