කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක පරතරයෙන් සිටීම සඳහා සීමාව සලකුණු කිරීමේ වැඩසටහනක් අද(24) කෝට්ටේ නගර සභාව විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව කෝට්ටේ මහ නගර සීමාවට අයත් සියලුම පොදු ස්ථානවල එම සීමාව ලකුණු කිරීම සිදුකරන බව කෝට්ටේ නගරාධිපති මදුර විතානගේ මහතා පැවසීය.
ඡායාරූප - ලහිරු හර්ෂණ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
WHO එකෙන් කියල තියන්නේ අඩුමගානේ අඩි 6ක් වත් දුරින් සිටිය යුතුයි කියල නේද ?
ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට පමණයි.
අර ට්‍රම්ප් වගේ පැත්තකට වෙලා උන්නනම් දවසට දහයක් දොළහක් මැරෙද්දි සිය කැමැත්තෙන්ම මීටර් එකක් නොවෙයි දෙකක්ම ඈතින් හිටීවි. ඔය ලාහෙන් පැනපු ගෙම්බෝ අල්ලනවා වගේ කවදානම් අල්ලලා ඉවර කරන්නද? ලෙඩේ හැදෙන්න නොදී රකින එකෙන් වෙන්නේ තව දිගටම කට්ටිය ලෙඩ වෙනවා. එක සැරේටම හැදෙන්න දුන්නනම් මෝටම ප්රතිරෝදෙකුත් ඇති වෙනවා. මේ විදියට අල්ලන්න නම් තව බිලියන ගණනක් ණයට ගන්න වෙනවා.
අශ්වයන් ගස් නග්ගවා රිලව් දුවන්ඩ දැමූ කොරෝනා මෙහෙයුම..!
ඡන්දෙට තින්ත විතරක් ගාලා නවතින එකක් නෑ. ඕන වැඩක් කරල දෙයි නගරාධිපතිතුමා...බලන්න තිබුන ඉස්සරහට ඡන්දයක් නොතිබුනා නම්...