(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
හෙට(04) දිනයේදී පුද්ගලයන් 155දෙනෙකු නිරෝධායන කටයුතු අවසන්ව නිවාස බලා පිටත්ව යාමට නියමිත බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද(03) පැවැසීය.
නිරෝධායන මධ්‍යස්ථාන 4කින් එම පිරිස පිටව යාමට නියමිත බවද ඒ මහතා සඳහන් කළේය.
කෝවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd