සුමතිපාල දීයගහගේ
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදි සිටි තවත් 26 දෙනෙක් එම කටයුතු සාර්ථකව අවසන් කර අද (11) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පවසයි.
මෙම කණ්ඩායම සදහා පීසීආර් පරික්ෂණය සදහා යොමු කිරිමට පියවර ගත් බවද සූරියබණ්ඩාර මහතා සදහන් කළේය.
මෙම පිරිස නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ බවට නිකුත් කරන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා ආයතනයේ අණ දෙන නිලධාරිවරයා විසින් ඔවුන්ට පිරිනමන ලදී.
මේවන විට එම මධ්‍යස්ථානයේදි නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 48 දෙනෙකු පිටව ගොස්
ඇති අතර තවත් 39 දෙනෙක් තව දුරටත් නිරෝධන කටයුතුවල යෙදී සිටින බවද ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසිය.
2025 දෙසැම්බර් මස 18
475
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1048
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිරෝධනය නිම කළ 26 දෙනෙක් පිටව යති