IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම් සභාවේ නිර්දේශ මත, දැනට පවතින ඇඳිරි නීතිය සහ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සලකා බැලීමෙන් පසුව පෙරගෙවුම් පාරිභෝගිකයන් වෙනුවෙන් අමතර ඇමතුම් කාලයක් ලබාදීමට දුරකථන සේවා සපයන සමාගම් එකඟ වී ඇත.

ශේෂය අවසන් වූ පාරිභෝගිකයන්ට හදිසි ණය මුදලක් ප්‍රදානය කිරීමටද එම දුරකතන සේවා සමාගම් කැමැත්ත පළ කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමග පැවති සාකච්ඡාවකදී දුරකතන සමාගම් මෙසේ එකඟතාවට පැමිණ තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් ඉතා ඉක්මනින් සකස් කරන බවටද ජංගම දුරකතන සේවා සමාගම් පොරොන්න්දු වී ඇත.



අදහස් (3)

නොමිලේ ඇමතුම් කාලයක් සමග දත්ත හුවමාරුව

samantha Sunday, 22 March 2020 10:58 AM

ඔව්, කන්ඩ බොන්ඩ නැතත් ෆෝන් එක නම් තියෙන්ටම ඕනේ. නැත්නම් ඉතින් ඕපදුප කියාගන්ට විදියක් නැතුව පිස්සු හැදෙයි.

:       0       2

chandimaSunday, 22 March 2020 04:32 PM

ගොන් අදහස් දාන්න එපා. දුරකතනයක් කියන්නේ අද තමන්ගේ ලයිෆ් ලයින් එකක් විදියටයි වෙනත් රටවල් සලකන්නේ. ඇමෙරිකාවේ පවා මේ ක්‍රමයට සීමාවකින් තොරව අධිවේගී අන්තර්ජාල පහසුකම්, දුරකථන පහසුකම් ආදිය ලබාදුන්නා. බොහෝ රටවල් වලත් එහෙම්මමයි. ක්ෂණික පණිවුඩ හුවමාරුවක් රටේ ආරක්ෂාවට, සෞඛ්‍ය සේවාවට පමණක් නොවෙයි මුල්‍ය කටයුතු වලට සහ අධ්‍යාපනයටත් අත්‍යාවශ්‍යයි.

:       1       2

de silva Sunday, 22 March 2020 12:07 PM

ඔය කියන සමාගම් වෙළද දැන්වීම් වලින් ප්‍රකාශ කරන පරිදි අපේ රටට සහ පුරවැසියන්ට මෙපමන් ආධාරයක් තිබෙනවා නම්, ගෘහස්ත ඉන්ටෙර්නෙට් සැපයුම් වලට , ඇති GB සිමාව මේ ඇදිරි නීතිය පවතින කාලයට ඉවත් කරන්න , එතකොට මිනිස්සු ගෙවල් වල ඉඳගෙන අන්තර්ජාලයේ සරිසරවී නැතිනම් කාන්සියට රටවටේ යන්න ගනීවි .

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site