( ප්‍රියානි මංගලිකා )
ඇඳිරි නීතියෙන් පසුව 11 දා විවෘත කෙරුණ ,නිකවැරටියේ හෝටල් ව්‍යාපාරික ස්ථාන පොලීසියේ දැනුම් දීම මත ඊයේ 12 දහවල් වසා දැමුණ අතර මහජන පරීක්ෂක මහතුන්ගේ දැඩි උපදෙස් මත අද (13) යලි විවෘත කෙරිණි.
ඒ අනුව හෝටල් තුල සෙනග ගැවසීම සීමා කර ,සමාජ දුරස්ථ භාවයෙන් යුතුව ,මනා පිරිසිදු භාවයෙන් ,සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ,ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යාමට එහි හිමිකරුවන්ට සෞඛ්‍ය අංශ ලබා දුන් දැඩි උපදෙස් අනුව මෙලෙස හෝටල් ව්‍යාපාර යලි විවෘත කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd