(විනීතා එම් ගමගේ)
ජාතික ජල ජීවී සම්පත් පර්යේෂණ ආයතනය සතු කල්පිටියේ නිවාඩු නිකේතනය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා රජයට භාර දීමට එම ආයතනය තීරණය කර ඇත.
මේ අතර ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය සතුව ඇති පීසී ආර් යන්ත්‍රද කෙරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ලබා දීමට එම අධිකාරිය පියවර ගෙන ඇත.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.