IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


දිල්ලියේ බස් රථ දිනපතා විෂබීජහරණයට උපදෙස්

 

දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.

එසේම, බස් රථ රියැදුරන්ට දිනපතා දෑත් සේදීමට ද දැනුම් දී ඇත.

කොරෝනා වයිරසය ඉන්දීය වැසියන්ට ආසාදනය වීම පාලනය කිරීම සඳහා බස් රථවල ගමන්ගන්නා මගීන් සහ බස් රථවල සේවකයන්ගේ ද සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඉන්දීය ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.

මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොසිනි.



අදහස් (2)

දිල්ලියේ බස් රථ දිනපතා විෂබීජහරණයට උපදෙස්

Samitha Senaka Aluthgamage. Monday, 16 March 2020 07:57 AM

අපගේ සීටීබී බස් තමයි ලොව තිබෙන හොඳම බස්... ඒවායේ දුවිලි පොඩ්ඩක්වත්,... කුණු බිඳක් වත් නැහැ. කිසිම කළුදුමක් පේන්නවත් නැහැ.

:       0       37

Kmal Koyrala Monday, 16 March 2020 08:59 AM

ප්‍රශ්නය දේශපාලුවන් පුවත්පත්, දෙස් විදෙස් ප්‍රවෘත්ති බලනවද කියන එකයි. වෙන රටවල ගන්න නිරෝධායන ක්‍රමවත් තවම අපේ රටේ අත්කරලා නැහැ.. එක එක ලකුණු දාගන්න එයාගේ මෙයාගේ උපදෙස් පරිදි කියකියා විකාර කරන එකයි සේරම බෝ වෙන්න හේතු වුනේ.. ගුවන්තොටුපළේ මාධ්‍ය ශෝ එක නිසා කට්ටිය පැනගත්තා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 436 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site