
දිල්ලියේ ප්‍රවාහන සේවයට යොදාගනු ලබන කුඩා බස් රථ දිනපතා පිරිසිදු කර විෂබීජහරණය කරන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබේ.
එසේම, බස් රථ රියැදුරන්ට දිනපතා දෑත් සේදීමට ද දැනුම් දී ඇත.
කොරෝනා වයිරසය ඉන්දීය වැසියන්ට ආසාදනය වීම පාලනය කිරීම සඳහා බස් රථවල ගමන්ගන්නා මගීන් සහ බස් රථවල සේවකයන්ගේ ද සෞඛ්‍ය තත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවද ඉන්දීය ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොසිනි.
COMMENTS
අපගේ සීටීබී බස් තමයි ලොව තිබෙන හොඳම බස්... ඒවායේ දුවිලි පොඩ්ඩක්වත්,... කුණු බිඳක් වත් නැහැ. කිසිම කළුදුමක් පේන්නවත් නැහැ.
ප්‍රශ්නය දේශපාලුවන් පුවත්පත්, දෙස් විදෙස් ප්‍රවෘත්ති බලනවද කියන එකයි. වෙන රටවල ගන්න නිරෝධායන ක්‍රමවත් තවම අපේ රටේ අත්කරලා නැහැ.. එක එක ලකුණු දාගන්න එයාගේ මෙයාගේ උපදෙස් පරිදි කියකියා විකාර කරන එකයි සේරම බෝ වෙන්න හේතු වුනේ.. ගුවන්තොටුපළේ මාධ්‍ය ශෝ එක නිසා කට්ටිය පැනගත්තා.