(සමන් පාලිත නානායක්කාර)
රත්නපුර සහ පැල්මඩුල්ලේ සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ 78 දෙනෙකු අද (11) සවස පිටව ගිය බව යුද හමුදාව කියයි.
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ කහගොල්ල ලටෙක් ඉංජිනේරු කාර්මික මධ්‍යස්ථානයේ සිටි 71 දෙනෙකු සහ ගැමුණු හේවා බල ඇණි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 7 දෙනකු මෙසේ ගම්බිම් බලා පිටත් වූහ.
මෙම 78 දෙනා පිළිබඳව පී.සී.ආර්. පරීක්ෂාව සිදු කර ලබාගත් වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිත වී නොමැති බවට තහවුරු වූයේ යැයි ද යුද හමුදාව සඳහන් කරයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.