IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

දකුණු අප්‍රිකාවේ කොරෝනා වයිරස ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව පසුකර ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

වයිරස ආසාදිත මරණ දෙකක් මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් වාර්තා වෙයි.මෙම මරණ දෙකම වෙස්ටන් කේප් පළාතෙන් වාර්තා වන අතර දකුනු අප්‍රිකාව පුරා මේ වනවිට හුදකලා කිරීමේ නියෝග ක්‍රියාත්මක කෙරෙයි.

ඊයේ (26) සිට ක්‍රියාත්මක වන මෙම නියෝග දින 21ක් දක්වා බලපැවැත්වෙන බව එරට බලධාරීහු පවසති.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 

 



අදහස් (0)

දකුණු අප්‍රිකාවේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site