(මහින්ද නිශ්ශංක)
මාතර තිහගොඩ තම වෙළඳ සැලේ සහ නිවසේ පරිප්පු සහ සැමන් සඟවාගෙන සිටීම පාලන මිලට වඩා වැඩියෙන් පරිප්පු සහ සැමන් අලෙවි කිරීම සම්බන්ධයෙන් තිහගොඩ ලංකා සතොස ගබඩා සහයකවරයාට විරුද්ධව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බව ලංකා සතොස ප්‍රධාන විධායක නිලධාරී දුෂ්මන්ත තොටවත්ත මහතා පැවසීය.
ලංකා සතොස විගණන අංශයෙන් සිදුකරන මෙම විමර්ශනයේදී අදාල චෝදනාවන්ට වැරදිකරු වුවහොත් ලංකා සතොස ගබඩා සහයකවරයාට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.
කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.
‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
තිහගොඩ සතොස ගබඩා සහයකට විරුද්ධව විමර්ශනයක්
rana Tuesday, 07 April 2020 10:31 AM
එදත් එසේම අදත් එසේමද ? අපිට කවදා ගොඩ එන්නේ පුළුවන් වේවිද ?
gunda Tuesday, 07 April 2020 10:52 AM
අහවල් විමර්ශන..., හෙට අනිද්දා වෙනකොට කියයි පරෙස්සමට ගබඩාවේ වෙන තැනක තියල තිබුන කියලා... ශරීර ඇපයක් දෙයි වැඩිම උනොත් එච්චරයි.