ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 235 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
අද දිනයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 63 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටම කොරෝනා හැදුනත් කමක් නෑ අපි චන්දෙ තියමු... තැටිය රත්වෙලා ඉක්මනට රොටිය පුච්ච ගමු.
කොරෝනා වයිරසය රාජපක්ෂ පරම්පරාවට වෙස්වලා ගත ආශිර්වාදයක් වෙන්නයි යන්නේ...
ගිය පාරටත් වැඩ විදියට චන්දෙ අරන් දෙන්න හිතාගෙන ඉන්න පක්ෂේ පරදිනවා.
ඊයේ කිව්වා මේ කොරෝන වයිරසය දේශපාලනීකරණය කරගන්න එපා කියලා. නමුත් අපේ රටේ ඉන්න සමහර කාලකන්නි මානසිකත්වයක් තියන නරියන්ට ඕක තේරෙන්නේ නැහැ. උන්නැහේලා හීනෙනුත් දකින්නේ චන්දයක් තියන එක ගැන තිව්වොත් රාජපක්ෂලා දිනලා ක්ලොරොකුවි නීන් ඇතුළු නඩය මක බැවෙන හැටියි. නැත්නම් මේ බල්ලෝ බළල්ලු ගන්නට මිනිස්සු මැරෙන වෙලාවේ චන්දයක් ගැන කතාකරන්නේ ඔල්මාදෙකාරයෝ. සාමාන්‍ය අපිට තියෙන්නේ පාසල් අරින්නේ කොහොමද විශ්ව විද්‍යාල අරින්නේ කොහොමද ,කාර්යාල අරින්නේ කොහොමද ඇරියාම පොල් පටවලා වගේ මිනිස්සු බස්වල යවන්නේ කොහොමද ඔන්න ඔයවගේ දේවල්. අර හාදයෝන්ට තියෙන්නේ රාජපක්ෂ ෆෝභියා.