කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (06) මේ වනවිට කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 29 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 571 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර 215 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් 21දෙනෙකු වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 795 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (06) තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 774 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

COMMENTS
සනීප වෙන අයත් වැඩි වෙනවා,... හරිම සතුටුයි. ආසාදනය වෙන අය අඩුවෙනව නම්....!
774 නෙමෙයි කෝටි 2 ම කොරෝනා හැදුනත් කමක් නෑ... අපි චන්දෙ තියමු .
හොදම ආදර්ශය ගත හැක්කේ කැනඩාවේ අල්බටා ප්‍රාන්තයෙන්. හරිම සාර්ථකයි සම්පූර්ණයෙන් ලොක් ඩවුන් නොකොර කොරෝනා අඩු කරපු හැටි...
සම්බුදු සමිඳ සිහිවෙන මෙ ගුරු දිනසිට එහිමි ගුණය පැතිරී ලොව දස අතට පැතිරී තිබෙන කොරෝනා විෂ විගසකට ලොවටම සෙත ලැබේවා විගසින් ලොවට.