IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තලවකැලේ මත්පැන්හල් වලට මුද්‍රා තියයි

(ශාන්ත චන්ද්‍රසිරි)
 
තලවකැලේ පොලිස් බල ප්‍රදේශයේ පිහිටි සියලුම මත්පැන්හල් විවෘත කිරීමට නොහැකිවන පරිදි මුද්‍ර තැබීමට තලවකැලේ පොලීසිය පියවර ගෙන තිබේ.
 
කොරෝනා මර්දනය සඳහා රජය ගෙන යන වැඩ පිළිවෙලට සහාය දැක්වීම හා මත්පැන්හල්වල ආරක්ෂාව පිණිස මෙම තීරණය ගත් බව පොලීසිය පවසයි.

ඇතැමි මත්පැන්හල් වල සේවකයන් ඒවායේ ඇතුළත නවාතැන් ගෙන සිටින බව  හා පුද්ගලික බඩු භාහිරාදිය තිබෙන බව මෙන්ම මත්පැන්හල්වල සේප්පුවල මුදල් තබා ඇති බව පවසමින් නිරන්තරයෙන් මත්පැන්හල් විවෘත කිරීම හේතුවෙන් නීති වරෝධි ලෙස මත්පැන් පිටතට යාමට ඇති ඉඩකඩ අසුරාලීමත් මෙහි තවත්  අරමුණක්  වු බව පොලීසිය පවසයි.
 
මත්පැන්හල්වල සේප්පුවල තිබු මුදල් බැංකු ගත කර ඒවායේ නවාතැන් ගෙන සිටි සේවකයන් ඉන් ඉවත් කර  මෙසේ  මත්පැන්හල් යළි විවෘත කිරීමට නොහැකිවන පරිදි පොලීසිය විසින් මුද්‍ර තබා තිබේ.



අදහස් (1)

තලවකැලේ මත්පැන්හල් වලට මුද්‍රා තියයි

හසිත් Tuesday, 07 April 2020 01:01 PM

කියන්න දේවල් ගොඩයි මහත්තයෝ පොලීසියෙන් ඕවට සීල් තියන වෙලාව වෙන කොට පෙරහැර ගිහින් ඉවරයි .ගොඩක් බාර් වලින් මේ වෙනකොටත් පිට තැන් වල තියන් අරක්කු විකුණනවා බෝතලේ රුපියල් 3000යි 3500යි කියලා ඒ වගේ විකුනන එක තැනක් හරි පොලිසියෙන් ඇල්ලුවද ?තාම නෑ මහත්තයෝ

:       9       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 290 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site