ඇඳිරි නීතිය පැනවීම හෝ එය ළිහිල් කිරීම නැතහොත් කිසියම් ප්‍රදේශයක් අලුළු දැමීම හෙවත් හුදෙකළා කිරීම සම්බන්ධයෙන් තීරණ ගනු ලබන්නේ රජයේ ඉහළම අධිකාරියෙනි. ඒ අදාළ කරුණු කාරණා සම්බන්ධයෙන් ඉතාමත් තීරණාත්මක වූ දත්ත සහ තොරතුරු මැනවින් විශ්ලේෂණය කිරීමෙන් පසුවය.
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් වේ නම් ඒ තොරතුරු සියල්ලම “කොවිඩ් - 19“ ජනාධිපති කාර්ය සාධක බලකාය සමග හුවමාරු කරගත යුතුවන බවත් කලාපීය මට්මමෙන් තාවකාලික තීරණ නොගත යුතු බවත් ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.