අනීෂා මානගේ
කොරෝනා වයිරසය පැතිරයාම පාලනය කිරීමට කරන සහයෝගයක් වශයෙන් අද(29) දින සිට නඩු කටයුතුවලට පෙනී නොසිටීමට තීරණය කළ බව තංගල්ල නීතීඥ සංගමයේ ලේකම් ප්‍රදීප් රාජපක්ෂ මහතා පවසයි.
තංගල්ල නීතීඥ සංගමයේ නීතීඥවරු 45 දෙනකු මෙලෙස අද(29) සිට මැයි මස 11 වැනිදා දක්වා නඩු කටයුතුවලට පෙනී නොසිටින බවට ඒකමතිකව තීරණය කළ බව තීතීඥ ප්‍රදීප් රාජපක්ෂ මහතා කීය.

COMMENTS
දැන්වත් නඩුවලට ඉදිරි දින දෙනකොට උදේ වරුවේ විභාග කරන නඩු සහ සවස් වරුවේ විභාග කරන නඩු කියල කොටස් දෙකකට බෙදන්න.. එතකොට ජනතාවට උදේ ඉදන් හවස් වෙනකම් නිකරුනේ උසාවිය තුල රැදී සිට්මට අවශ්‍ය නැහැ... එහම උනහම බොහෝවිට උසාවියේ රැඳී ඉන්න ජනතාවගෙන් භාගයක් අඩු වෙනවා. එය උසාවියේ රාජකාරි කරන නිලධාරීන්ගේ වැඩ වලට ලොකු පහසුවක්... කොරෝන මර්ධනයට එය පිටුවහලක්, ජනතාවට පහසුවක්, බලධාරියෝ මොකද මෙවැනි සරල ක්‍රියා මාර්ග ගන්නේ නැත්තේ? ඔය ඉඩන් නඩු වැනි දේවල් හවසට දමාගන්න පුළුවන්....
හොදයි.
අනේ පුළුවන් නම් දිගටම වැඩ කරන්නේ නැතුව ඉන්නකෝ...