IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජනපති අද ජාතිය අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(17)  රාත්‍රියේ ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

කොරෝනා වයිරසය පැතිරයාම මැඩලීම සඳහා රජය ගෙනයන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ජනාධිපතිරයා අද රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.



අදහස් (10)

ජනපති අද ජාතිය අමතයි

Champa Tuesday, 17 March 2020 05:34 AM

කොරෝනා ගැන කියන්න නම් සෑහෙන්න පරක්කුයි. ඡන්දෙ තියනවා කියන්න වෙන්නැති.

:       0       0

රවින් Tuesday, 17 March 2020 05:37 AM

ඊශ්‍රායලයේ පක්ෂ විපක්ෂ ඔක්කොම එකට එකතුවෙලා කොරෝනාව -කොවිඩ් 19 මැඩලන්න කටයුතු කරනවා කියලා. මෙහෙත් එහෙම බැරිද?

:       0       0

rana Tuesday, 17 March 2020 06:08 AM

ක්‍රියාවන් මිස කතාවෙන් කොරෝන මැඩිය නොහැක. තද තීරණ උවමනාය , එය බලාන නොවේද 69ක් දුන්නේ නේ ?

:       0       0

Champa Tuesday, 17 March 2020 06:15 AM

ආණ්ඩුවට කොරෝනා. ලොක් ඩවුන් වෙලා ඉන්නේ. තීරණයක් ගන්න බැහැ. හිටපු හමුදාපති මහේෂ් සේනානායක නැති අඩුව ලංකාවටම දැනෙනවා.

:       0       0

aloy Tuesday, 17 March 2020 06:42 AM

කොරොනාවෙන් කිසිවෙකුත් මිය ගොස් නැත. පාස්කු ප්‍රහාරයෙන් 250ක් මියගොස් ඇත. කොරෝනාව සිංගප්පූරුවට මෙන් අපටද එතරම් බලපෑමක් නොවනු ඇත. පාස්කු ප්‍රහාරය සහ මහා බැංකු හොරකම ගැනත් ඔබ ගන්න ක්‍රියා මාර්ගය ගැන දැනුවත් කරන්න.

:       0       0

Nimal ... Tuesday, 17 March 2020 06:43 AM

දැන්වත් මතක් වෙච්ච එක හොඳයි ජාතියක් ඉන්නවා කියලා.

:       0       0

Kasun Tuesday, 17 March 2020 06:43 AM

ආපු දවසේ ඉදලා කතාව විතරයි . කරපු වැඩක් නැහැ . බලාපොරොත්තු වුනේ රන් බිත්තරයක් ... හැබැයි ලැබිල තියෙන්නේ ගොම බින්දුවක්

:       0       0

Kamal Koyrala Tuesday, 17 March 2020 07:42 AM

අයියත් කීවා පටි තදකරගන්න කියලා අපි කරා තවම බුරුල් උනේ නැහැ. මල්ල්ලිත් පටි තද කරගන්න කියයිද?

:       0       0

රජින්ද Tuesday, 17 March 2020 08:00 AM

ලංකාවේ කොළඹ සයිට් වල විවිධ රටවලින් ආපු ශ්‍රමිකයින් එක්ක ලංකාවේ පිරිස් යොදවා උපරිම සේවයක් ගන්නවා අවම සනීපාරක්ෂාවක් සපයමින්. එහෙව් එකේ මේ වයිරසය පාලනය කරන්නේ කොහොමද කියල තේරෙන්නේ නැහැ.

:       0       0

tiktik Tuesday, 17 March 2020 08:15 AM

ජන්දේ ගැන කියන්න වෙන්න ඇති, ආසියාවේ නායකයෝ කොරෝනා ගැන කතා කරනකොට අපේ අය කතා කලේ ජන්දේ තියන එක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 607 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site