( එම් .සුසිල් ප්‍රියන්ත )
අත්‍යාවශ්‍ය සේවාවේ නිරතවී සිටින ගාලු දිසාවේ සමුපකාර සේවකයින්ගේ ප්‍රයෝජනය සදහා මුඛ ආවරණ තොගයක් බලපිටිය හීනටිය සණස බැංකුව විසින් දකුණ පලාත් සමුපකාර දෙපාර්තමේන්තුවට භාරදීමේ අද (31 )හීනටිය සණස බැංකුවේදී සිදු කෙරිණි.
එහිදී එම මුඛ ආවරණ තොගය භාරදීම හීනටිය සණස බැංකුවේ කළමනාකාරිණි අමිතා කුමාරි මහත්මිය දකුණු පළාත් සමුපකාර දෙපාර්තමේන්තුවේ ගාලු දිස්ත්‍රික් සමූපකාර සංවර්ධන නිලධාරී පි .ඩි .පතිරත්න මහතාට මුඛ ආවරණ පාර්සලයක් භාරදුන් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd