
පුද්ගලයන් 10දෙනෙකු හෝ ඊට වැඩි ප්‍රමාණයක් එක් රැස්වී එළිමහනේ ගැවසෙමින් සිටීම තහනම් කිරීමට ග්‍රීසිය තීරණය කර ඇත.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතය.
නිවාසවලින් පිටතදී අත්‍යවශ්‍ය ම කටයුත්තකට හැර, පුද්ගලයන්ට රැස් නොවන ලෙසත්, එසේ කරන්නේ නම් ඉතා ම සීමිත පිරිසකට එය සීමාකරගන්නා ලෙසද අමාත්‍ය නිකෝස් හර්ඩලියාස් මහතා පැවැසීය.
ග්‍රීසියේ කොරෝනා ආසාදිතයන් ගණන 418දක්වා ඉහළ ගොස් ඇති අතර, 5දෙනෙකු මියගොසිනි.
එම සීමාව උල්ලංඝනය කරන කිසිවකු වේ නම්, එම තැනැත්තාගෙන් යුරෝ 1000ක දඩ මුදලක් අය කරන බවද ඔහු සඳහන් කළේය.
පොලිස් නිලධාරීහු ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගනිමින් එළිමහනේ රැඳී සිටින මිනිසුන්ට නිවාසවලට යන්නැයි උපදෙස් දෙමින් සිටිති.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ග්‍රීසිය මිනිසුන් කණ්ඩායම් ලෙස ගැවසීම තහනම් කරන්න යයි