කොළඹ නගරය ආශ්‍රිතව ජීවත් වන යාචකයින් විෂබීජ හරණය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ කියයි.
පොලිසිය සහ කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් එක්ව එම කටයුතු සිදුකළ අයුරු ඡායාරූපවල දැක්වේ.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)






සබැඳි - කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට

COMMENTS
පෝලිමේ ඉදල නාගන්න විදිහ දැක්කහම නම් ඇහැට කඳුලකුත් ඉනුවා. දැන් මේ මිනිස්සු ගියාම ඇතුලේ ඉන්න අය කෑගහයිද දන්නේ නැ අපිට මෙයාලත් එක්ක ඉන්න බෑ කියල.
දැන් අරයා කියයිද දන්නැ කිඹුලන්ට කන්න දාන්න අරන් ගියා කියලා
යාචක මාෆියාවත් මේ එක්කම නැති කල යුතුයි. බත්තරමුල්ල, රාජගිරිය පැතිවල ඉන්න ඔක්කොම සිග්නල් ඉස්සරහ නොන්ඩි ගහනවා. හැබැයි අතුරු පාරවල් වල දුවන්නේ සරම කරේ තියන්. ඇත්ත යාචකයින් 10ක් හිටියොත් ඉතිරි ටික හොරු ...
ඔය කට්ටිය ඔහොමම තිබ්බනම් නියමයි යාචක ප්‍රශ්නය ඉවරයි
නගර වල ජනතාවට මහත් හිරිහැරයක් වෙමින් හැසිරෙන මේ යාචකයින්ව නිරෝධයනයෙන් පසුව හිගමනට නොඑවා විධිමත් අයුරින් සමාජ ගත කිරීමට රජය කටයුතු කරන්නේ නම් එය මහත් පිනකි. මෙම බොහෝ යාචකයන් පාතාල මුදලාලිලාගේ ඉත්තන් වූ අයයි
අපේ රටේ මේ කෙරෙන සේවාවන් කොහොම අගයන්නද? හැමදෙනාටම බොහොම පින්.
ඔය ගමන්ම කුඩු ප්‍රශ්නෙයි, කසිප්පු ප්‍රශ්නෙයි, යාචක ප්‍රශ්නේ වගේ දේවල් ඉවර කරලම දැම්ම නම් හොදයි නේද?