කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් මාර්තු 18 සිට 21 දක්වා පැවැත්වීමට සංවිධානය කර තිබූ කොළඹ ජාත්‍යතර විලාසිතා සතිය කල්දමා තිබේ.
පවතින තත්වය සැලකිල්ලට ගනිමින්, විලාසිතා සතිය කල්දැමීමට තීරණය කළ බවත්, එය ඉදිරියේදී පැවැත්වෙන දින දැනුම් දෙන බවද සංවිධායකවරු සඳහන් කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් එක්තරා වයිරස් එකක් තමයි.