දිවයින පුරා ඊයේ (16) රාත්‍රි 8 ට පැනවු ඇඳිරි නීතිය හෙට (18) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය කරයි.
මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නිතිය එලෙසම පවතින බව ද මාධ්‍ය අංශය දැනුම් දෙයි.

COMMENTS
කුමක්ද මේ ක්‍රියාවේ තේරුම..? පරිපාලනමය සහ ප්‍රධාන මූල්‍යමය නගරය වහලා.. කොරොනා පාලනය කර අවසන්ලු.. ඇදිරි නීතිය දැන් විහිලුවක් වී අවසන්..