(මලිෂා ගුණවර්ධන)
කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි.
දහවල් 12.00 ට යළි පැනවිමට නියමිතව තිබු ඇඳිරි නීතිය සවස 2.00 ට නැවත පනවන බව සදහන් කරයි.
පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා කාලය ඇති බැවින් අනවශ්‍ය කලබලයක් ඇති නොවන විමට මෙලෙස කාලය දීර්ඝ කර තිබේ.
COMMENTS
ඇඳරි නීතිය පැනවීම හා ඉවත්කිරීමේදී අත්‍යාවශ්‍ය දේ මිලට ගැනීමට අවස්ථාව දී ඇතත් තම තමාගේ ඥාතීන්ගේ මියයාම් වැනි අවස්ථාවන්ට සහභාගීවීමට යාමට සිදුවන අවස්ථාද වේ. මෙම අවමංගල අවස්ථාවන් සමහර විටක එකම පළාතේ හෝ දිස්ත්‍රික්කයේ නොව වෙනත් පළාතක හෝ දිස්ත්‍රික්ක වලද තිබිය හැකිය. එවැනි මානුෂික අවස්ථාවන්හිදි පිලිපැදිය යුතු කාර්යය කුමක්ද කියා පැහැදිලි කරන්නේ නම් සුදුසුය.
දවසක් වත් දෙන්න කියන්න මිනිස්සුන්ව රස්තියාදු කරන්නේ නැතුව!!
මරණ ගෙයකට සහභාගි වුනත් දුර සිට යාම කොහොමත් අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. ඔබ ගියත් ඒ පුද්ගලයට පන දෙන්න බැහැ.