තුසිත කුමාර ද සිල්වා
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ කළුතර ජාවත්ත බන්ධනාගාරයේ රඳවා සිටි බරපතළ ගනයේ වරදකරුවන් නොවන සුළු වැරදි සම්බන්ධයෙන් සිර දඬුවම් ලබමින් සිටි රැඳවියන් 18 දෙනෙකු අද (07)දින නිදහස ලබා පිටව ගොස් තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.